ඔයාලගේ ගම් වල නම් හැදුන හැටි කියන්න බලන්න...
ඔයාලා ඉන්න ගමේ නම හැදුනෙ කොහොමද කියල දන්න විදිහට හැමෝම කියන්න බලන්න.
:eek::eek::lol:
තව දන්න ගම් වලත් නම් හැදුන හැටි කියන්නකෝ බලන්න.
:frown::frown:
හරි මම කියන්නම්කෝ ඔක්කොටම කලින් පානදුරේ නම හැදුන හැටි.
:lol::lol:
ඔන්න ඉතින් මුහුදෙ තිබ්බලු ලොකු...