1. C

    මොකක්ද මේ සින් එක?

    මේක ටිබෙට් බුදු දහමෙ චාරිත්‍රයක්, මෙකෙන් අදහස් කරන්නෙ මර්ණයෙදීත් අනයගේ සුභසිද්ධිය පිණිස දානය කරුණාව පැතිරවීම මෙ චාරිත්‍රය ලංකාවෙ ජීවත්වෙන ඉතා කුඩා ජනසංඛ්‍යාවක් වන පාර්සි ජනයාත් (Parsi people) සිද්ධ කරනවා, Colombo 7 වල පාර්සි ආගමික ස්ථානයක මේ චාරිත්‍රය සදහා ස්තානයක් පවත්වාගෙන යනවා. ගිජිලිහිණියන්...
  2. C

    SL Cricket

    :-D ඔක තමයි නොතේරුම්කම ඔය හැම international body එකකම well defined procedures තියනව අදාල අවස්ථාවල follow කරන්න ඕනැ විදිය දක්වල එහෙම නොකර ගොන් පාට් දැම්මට එවා වලංගු නෑ. මේක දුපත ඇතුලෙ පම්පෝරිගහන අය දන්නෙ නෑ.
  3. C

    SL Cricket

    මේ ලියවිල්ල ලංකාවෙ බහුතරයකයෙ දර්ශීය මතය. මේ ලියන අය international sports governing bodies වල rules/ regulations ගැන මොන අවබොධයක් වත් නෑ.
  4. C

    ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

    ලංකාව වගේ civilize නොවිච්ච රටවල, වැරැද්දක් නිවැරදිකරන්න යන්නේ තව වැරැද්දකින්. තහනමට හේතුව එකයි. SL cricket දුෂණ වලට හරි procedure එකේ කටයුතු කලා නම් මෙහෙම වෙන්නෙ නැ. මොඩ රැල බොරුවට ගැලරිය චුන් කරන්න පාර්ලිවෙන්තුවෙ කෑ ගැහුවා.
  5. C

    අඩු කුලේ ක්‍රිකට් 🏏?

    දැන් ඉන්න පොඩි ළමයි ක්‍රිකට් හෝ වෙනත් කය වෙහෙසෙන ක්‍රිඩා කරන්න, අවුවෙ ඉන්න කැමති නැ. එ වෙනුවට ඒ අයට වෙන alternatives තියනව. ඒක හින්දා පාසැල් මට්ටමේ හොද ක්‍රිඩකයො බිහිවෙන්නේ නැ. මේක ලංකාවෙ සියළු කණ්ඩායම් ක්‍රිඩා වලට පොදු දෙයක්. මේක නැවත හරියන්න තියන අවස්තාව ඉතාම අඩුයි.
  6. C

    අපේ පූස් පැටියා

    veterinary doctor කෙනෙක්ට පෙන්නල බේත් ගන්න. නිකන් එක එක දෙවල් දෙන්න එපා. වතුර බොනවද? dehydrate උනොත් නරකයි. පුලුවන් නම්/දෙන ක්‍රමය දන්නවනම් normal saline 25 mil ව්තර හම යටට (subcutaneous) දෙන්න. මිනිස්සුන්ගෙ උණට දෙන බෙත් දෙන්න එපා poisonous ඇග සීතල නම්, ගැහෙනව නම් රස්සෙ තැනක තියන්න...
  7. C

    සබරගමුවේ උපකුලපති තනතුරට වැඩිම ලකුණු ලාභියා කපා අඩු ලකුණු ගත් අයෙක් දාලා, රනිල් ගේ වැඩක්..

    නීතිය: ජනාදිපතිට නම් යෝජනා කරන්නෙ අදාල විශ්වවිද්‍යාල පාලක සභාව, නම් 3ක් යෝජනාකරන්න පුළුවන් එයින් ජනාඩිපතිගෙ අභිමතය පරිදි ඔනැම කෙනෙක් පත් කිරීමේ බලය ජනාදිපතිට තියනවා. ලකුනු අදාලත්වයක් නැ.
  8. C

    බඩේ ගිනියම සහ ඉන් හැදෙන ලෙඩ

    ඕනැම කෙනෙක්ට මෙකා අතාරින බෙගල් ටික ඇහුවහම ඇති මෙවගෙ ගොඩ වෙදාල ලගට නොයායුතුයි කියන එක තහවුරු කරගන්න. රටවල් alternative / Complementary medicine තහනම් කරගෙන යන්නෙ මේ හින්දා
  9. C

    ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

    දැන් West indies වල වගෙ පරිහානි වෙන කාලෙ, cricket බලන්න කැමති උනාට ළමයි cricket ක්‍රිඩාකරන්න කමැත්තක් නැ. තව ටික කාලයක් ගිහින් ටෙස්ට් සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුළුවන්
  10. C

    ගෑස්ට්‍රයිටිස් හොඳ කරගන්න

    ඕක හොද කරන්න Helicobacter pylori- කියන Bacteria එකට antibiotic දෙන්න ඕනැ . මෙකට සම්මත treatment එක Clarithromycin: 500 mg 2 times a day Augmentin 625 mg 2 times a day (or Amoxicillin 1000 mg 2 times a day) එක්කම Omeprazole / Esomeprazole වගෙ proton-pump inhibitor එකක් 20mg 2 times a day...
  11. C

    කොල්ලනේ Red Label එක හොඳද ?

    BALLANTINES Finest is a bit smoother than Red Label. Better ones are JW Black Label, Jack Daniel's Black, etc..
  12. C

    මෙන්න 88/89 කාලේ පියාණෝගේ සහ ගූ ඇන් පී ආණ්ඩුවේ වැඩ

    අනුර කිවුවෙ ප්‍රහාරය අශිෂ්ඨනම් ප්‍රතිප්‍රහාරයෙ ශිෂ්ඨකම හොයන්න එපා කියල. ඔය අවස්ථාදෙකෙම ජේවීපී කාරයො ඝාතනය නොකල නම් මෙලහකට ලංකාව පොල්පොට් ගෙ වියට්නාමය වෙලා... කරපු වැරැද්ද තමයි සමහර අහිංසක මිනිස්සු පුද්ගලික කෝන්තර වලට මරාදාපු එක.
  13. C

    Kandy 1980

    කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට, ඒක හොද දෙයක්
  14. C

    ජැක්සන් මිය ගියේ ජාතික රෝහලේ යූ ටියුබ් දොස්තර දාපු විෂබීජයකින්.. තව යූටියුබ් කාරයෙකුයි

    මොන අපතය මොනව කිවුවත් ජැක්සන් වගෙ ටැලන්ටඩ්, විශාල දැනුමක් එකතුකරගත් මනුස්සයෙක් ආයි බිහිවෙන එක ඉතාම දුර්ලභයි.
  15. C

    thyroid case එකක්. අයින් කරන්න කියනවා

    අපේ අම්මගෙ thyroid operation කරල අවුරුදු 20+ , කිසිම ප්‍රශ්ණයක් නැ. thyroxine tablet daily ගන්නවා. periodically TSH/T4 test කරල බලනවා
  16. C

    පූසන්ගේ මැක්කන්ට බෙහෙත්

    ඔවු Tixfree , frontline ගන්න කොට පුසගෙ බර අනුව ගැලපෙන එක ගන්න ඕනැ, බෙල්ල පිටිපස්සට දාන්නෙ ඌට ලෙවකන්න බැරිවෙන්න. මේක විශයි. frontline , Tixfree වලට වඩා ටිකක් ගනන්. දාන විදිය description leaflet එකේ තියනව ඒ විදියටම දාන්න. frontline එකේ spray එකකුත් තියනවා
  17. C

    පූසන්ගේ මැක්කන්ට බෙහෙත්

    TickFree, Frontline තියනව, වැඩිහිටි සත්තුන්ට දාන්න පුළුවන්. මෙව poison, ගෙදර එක පූසෙක් ඉන්නව නං දැම්මට කමක් නැ, දෙතුන්දෙනෙක් ඉන්න තැන්වල පුසල අනික් උන්ව නාවන හින්දා උන්ට ගිලෙන්න පුලුවන්. vet කෙනෙක්ගෙන් tick shampoo එකක් අරගෙන බෙල්ලෙන් පහල ගාල නාවන්න
  18. C

    රහ නැ යකෝ

    මෙකේ ඇත්ත කතාව හෝර්ලික්ස්, විවා , නෙස්ටොමොල්ට් වගේ නිශ්පාදනවල එවගේ මුල් කාලෙ ෆොමියුලා එකේ ඉතා විශාල ප්‍රමණයක් Sugar තිබුණා එවගේම Fat එකතු කරල තිබුණා. සෝසෙජස් වගෙ මස් නිශ්පාදනවල රසකාරක ලවණ අඪිකව තිබුණා. යුරෝපිය සංගමය, ඔස්ට්‍රේලියාව, FDA වගෙ ආයතන මුලින්මත් පසුව අනිත් රටවලුත් ආහාරවල regulation...
  19. C

    සජිත ඇන්තනීගේ කතාවට රවී කුමුදේශ් කියපු කතාව

    රවී කුමුදේශ් මොන අපතයෙක්ද...

    No contents