මෙන්න 88/89 කාලේ පියාණෝගේ සහ ගූ ඇන් පී ආණ්ඩුවේ වැඩ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කාටද මචං අපි දැන් ඡන්දෙ දෙන්න ඔ්නෙ..
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    අවුරුදු 75 තිස්සෙ පක්‍ෂ 3 නිසා කීදෙනෙක්ගෙ ජීවිත විනාස උනාද?
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,877
    113
    මාලඹේ
    UNP එකෙන් එදා එහෙම කරපු නිසා තමා අද සිංහල මිනිස්සු ගොඩක් ජීවතුන් අතර ඉන්නේ නැත්නම් කැරි ජෙප්පෝ ඔක්කොම සිංහල මිනිස්සු මරනවා

    මෙන්න ජෙප්පෝ රට හදපු හැටි ඒ කාලේ🤮
    image_af8ea62932.jpg
     
    • Like
    Reactions: jay-shan

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    UNP එකෙන් එදා එහෙම කරපු නිසා තමා අද සිංහල මිනිස්සු ගොඩක් ජීවතුන් අතර ඉන්නේ නැත්නම් කැරි ජෙප්පෝ ඔක්කොම සිංහල මිනිස්සු මරනවා

    මෙන්න ජෙප්පෝ රට හදපු හැටි ඒ කාලේ🤮
    image_af8ea62932.jpg
    This was done by UNP. Majority of the murders were done by UNP.
     
    • Like
    Reactions: Cypress

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුර කිවුවෙ ප්‍රහාරය අශිෂ්ඨනම් ප්‍රතිප්‍රහාරයෙ ශිෂ්ඨකම හොයන්න එපා කියල.

    ඔය අවස්ථාදෙකෙම ජේවීපී කාරයො ඝාතනය නොකල නම් මෙලහකට ලංකාව පොල්පොට් ගෙ වියට්නාමය වෙලා...

    කරපු වැරැද්ද තමයි සමහර අහිංසක මිනිස්සු පුද්ගලික කෝන්තර වලට මරාදාපු එක.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,399
    2,000
    113
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,943
    113
    පිස්සෙක් වගෙ. ප්‍රශ්න අමතක කරන්න හොඳයි
    ලයිව් එක්ස්පිරියන්ස් ඇති නෙ මුං දේගොල්ලන්ගේ සීන්. අරගල කාලේ වගේ ෆිළින් එකක්ද තිබ්බෙ
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලයිව් එක්ස්පිරියන්ස් ඇති නෙ මුං දේගොල්ලන්ගේ සීන්. අරගල කාලේ වගේ ෆිළින් එකක්ද තිබ්බෙ

    අරගලේ හොඳයි. රනිල් ජනාධිපතිකම ගත්ත ගමන් ජෙප්පො මීක් නැතිවුනා. එකට හේතුව මහඋන්ට අතීතය මතක ඇති.:-D

    ජෙප්පො අපිට රෑට ලයිට් දාන්න දුන්නෙ නෑ, ඉගෙනගන්න දුන්නෙ නෑ. අපි ජනෙල්වලට කාඩ්බෝඩ් ගහල රෑ ලයිට් දැම්මේ

    ගුපි ආමිකාරයො අපේ තාත්තගෙ වෑන් එක පැහැරගෙන ගියා මරපු ජෙප්පොන්ගෙ මිනි අදින්න. ඉස්කෝලෙ ගියෙ ටයර් දාල පිච්චෙන මිනී ලඟින් පාර අනික් පැත්තට මාරුවෙලා. වධකාගාර කීපයක් මම හිටපු පැත්තෙ තිබුන. පාරේ කළු ටීෂර්ට්, කළු කලිසම් ඇඳපු එවුන් සෙට් හිටිය. උන් තමයි ඒ පැතිවල පැරාමිලිටරි එවුන් කියල මම අහල තිබුන.

    සිංහල ප්‍රවෘත්ති ඇහුවේ BBC, Veritas Short Wave වගේ චැනල් වලින්.

    මේවා නිසා රනිල්ට / ගුපියන්ට ඊට පස්සේ අද වෙනකල් චන්දයක් දිනන්න බැරිවුනා. ජෙප්පන්ටත් 3%ට වඩා ගන්න බැරිවුණා.

    දැන් ඉන්න චූටි ගුපියො, චූටි ජෙප්පෝ දන්නෙ නෑ උන්ට චන්ද නැත්තෙ ඇයි කියල ☝️ :-D
    .
     
    අපි ඉතිං ඕකේ අග ඉපදුනේ. අහපුව කියවපුවා තමා. ධර්මන් වික්රමරත්නගෙ පොත් එහෙම හොයන කියෙව්වේ ස්කොලේ යන දවස්වල.
     
    • Like
    Reactions: topkollek