යාලුවනේ .. මාගේ අදහසක් තිබුනා ගේමින් කොන්සෝල් එකක් ගන්න ..
PS4 එකක් ,, එත් ගේම්ස් බ්ලුරේ වලට යන වියදම වැඩයි.:no: ඒක නිසා ගේමින් PC එකක් එසෙම්බල් කරගන්ඩ කියල බැලුවෙ... :) මගේ cost එක 90000ක් විතර ... game Pc තියන අය හෙල්ප් එකක් දෙන්න කො... මේ ගානට මොනවගේ System එකක් ද හදාගන්න පුළුවන් ... නැත්නම්...