මම එක්ස්ට්‍රනල් හාර්ඩ් එකක් ඔර්ඩර් කරලා දැන් 10 day විතර වෙනවා ....තවම අවේ නැහැ ...:no::no::no::no:
කුරියර් එකේ ට්‍රැකින් නම්බර් එකත් මේල් කරල තිබුනා ..එත් එකේ ට්‍රැකින් නෑ...Aramex..කියන සර්විස් එකෙන් ..:growl::growl::growl:....මොකද කරන්ඩ ඕන මම මේක කුරියර් එකෙන් අහන්නද ?? නැත්නම් ආයතනයෙන්...