මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm. පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් . බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්. තමන් සොයන ස්ත්‍රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ මනදොළ සැපිරෙන්නේ...