1. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    ඒ වුණාට මේ විට බිමට ගහන්නෙ නෑ. 😎
  2. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    ඒ බොට හිතෙන විදිය 😝
  3. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    බොලාලට කියන්න තියෙන්නෙත් ඔච්චරයි නේ. 🤭
  4. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    උඹ වගේ එකෙක්ට ඕවා ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න තරම් රුදාවක් මට නෑ 🤭
  5. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    හොයල බලපන්, research papers ඕන තරම් තියෙනවා බලාගන්න
  6. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    ඇයි මොකක්ද ඒකෙ තියෙන අවුල ? 🤔
  7. pitiye.appu

    කළුගල් වැඩකිඩ 😎

    ඔව් , highly portable 😎
  8. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    උන් මෙව්ව හපනවද බොල ? :angry:
  9. pitiye.appu

    කළුගල් වැඩකිඩ 😎

    As per a request
  10. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    මෙව්ව හපනවද ඩෝ අඩු කුලේ උන් ? 😁☺️
  11. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    දන්නෙ නැති හිංදා තමයි යකූ මේකෙ විට ඔස්තාර්ලා ටිකට පේන්න දැම්මෙ 😁
  12. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    රත්තරන් කොහොමද බොල කුණු ජරාවක් වුණේ ? 🤔
  13. pitiye.appu

    නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

    බඩවැලේ ඇලිල තියෙන දේවල් අයින් කරල, තුවාල තියෙනවා නම් ඒවා සනීප කරන එක තමයි. ඒ හේතු දෙකෙන් විතරයි acidosis එන්නේ.
  14. pitiye.appu

    නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

    ඕක බිව්වම මොනවද දැනෙන්නෙ ? 🤔
  15. pitiye.appu

    නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

    ඒත් බඩේ ගිණියමේම ලක්ෂණයක් තමයි
  16. pitiye.appu

    අතරමඟදි set වුණ පොඩි රේස් එකක්

    මොකක්ද බොල සිඟිති වැඩේ ? :angry:
  17. pitiye.appu

    නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

    ඒකෙන් පාලනය වෙනව විතරයි , ගිණියම බස්සවන්න තව බේත් ගොඩක් වැටෙන්න ඕන.

    No contents