පිරමිඩ් ද කොයන්නහරියටම දන්නේ නෑ. හැබැයි මෙක digital coin එකක්. මෙකෙ කියන්නෙ සයිට් එකකට join වෙල එකට කට්ටිය සෙට් කරනවට කට්ටියට coins දෙනව එයගේ ඒ account එකට.
මං මේ සිස්ටමෙක ගැන හොයනවා. හැබැයි මේ සයිට් එකේ ලොකේ ගොඩක් අය ඉන්නවා ලංකාවේ අය එක්කම. ඔය කියන විදිහට ඒ සල්ලි වලට ඒ කිව්වෙ tron coin වලට...