daraz එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    daras එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු ...
    වෙච්ච අසාදාරණ දාමු බලන්න ....

    ගොඩක් අය daraz එකෙන් එක එක දේවල් ගන්න ඉන්නවා ඇති. හැබැයි ගන්න කලින් මේවත් මතක තියා ගන්න.
    🤐

    1. Daraz එකේ customer care හරි නෑ කියලා අපි කියන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි. ඕගොල්ලන්ගේ බඩු ආවේ නැත්තන් බඩුත් නෑ සල්ලිත් නෑ. වොරන්ටිත් අවුල් ගියපු වාර ගොඩයි. අත්දැකීම් තියෙන අය පහල කමෙන්ට් කරලා ඇති.
    2. ටීවී ඇඩ් දාලා, fb boost කරලා, රේඩියෝ පත්තර වල ඇඩ් දාලා ඔය කියන තරම් ඩිස්කවුන්ට් දෙන්න daraz කියන්නේ දන්සැලක් නෙවෙයි. ඔයා ගන්න භාණ්ඩය ගන්න කලින් වෙන තැන් කීපයකත් ගාන නිකමට වගේ බලලා ඉන්න ඒ නිසා. (ඇත්තටම ගාන අඩු අයිටම් නුත් තියෙනවා)
    3. ලෝකේ ලොකුම 11.11 online sale එක කියලා ඇඩ් දැම්මට, aliexpress 11.11 sale එක කියලා එකකුත් තියෙනවා කියලා මතක තියා ගන්න.
    4. Daraz අය කරන්නේ ගාන වැඩි කරලා බොරුවට ඩිස්කවුන්ට් එකක් දීලා ආයේ පරණ ගානටම දෙන එක. අත්දැකීම් තියෙන අය පහල කමෙන්ට් කරලා ඇති.
    🙃

    ඒනන් happy shopping
    👌
    👌
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මම උණුවතුර කේතලයක් ගත්තා... එක අරන් ටික දවසකින් වැඩ නැතිව යනවා. ඒ උනාට හැන්දකින් වගේ ගහපුවම ආයේ රත් වෙනවා
    tea hadana ekak wenna ethi. unu karanagaman henden diya karanna ette. :sorry:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අනේ පලයන් බන් උඹේ සිoහල කුහකකමත් අරගෙන .එනව මෙතන ජාතිවාදේ වපුරන්න... daraz එක තමයිමම දැක්ක හොදම online store එක.. පටස් ගාලා බඩු අතටම.. ඩැමේජ්වත් නෑ ..ලොකු ලයින් නෑ..මිනිස්සු රස්තියාදු කරන් නෑ. ගෑම්බර් පාට් නෑ.ලොකු ඔලුවවල් නෑ .. :cool: අපිට බඩුව ගන්න බැරි උනොත් වෙන දවසක හරි ගෙනත් දෙනවා..බඩු වලතියන වැරදි වලට daraz එක පලි නෑ. එහෙම බඩු තියනවනම් daraz එකට කියන්න.උන් ඒවා නවත්තාවි..

    131427209_2105452819589715_3557451505624254629_o.jpg
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    Daraz so far ok to me. local ekak nan dawas 2,3n item eka enawa. Eka awlak une phone ekak aran warranty card eka ewanna masa 2k withara giya
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Aliexpress eken baduwak aragena, eka aulak thibboth api baninne Aliexpress ekatada, nattam seller ta da? Anna e wage thamai Daraz ekath. Mama orders 50 kata wediaya daala thiyanava. Ekak witharak return kara. ekath 14 days walin refund una.

    Seller ratings, product rating, reviews, store eka Daraz Mall eke registered da kiyala balanna ganna. Item ekak gathoth aniwaryenma review, ratings daanna anith ayata udawak widihata.

    Oya discounts ehema thanikarama boruwak. Ekanam aththa.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,126
    5,431
    113
    මමත් daraz එකෙන් ඕන තරම් බඩු ගෙන්නල තියනව බන් ඒත් මට නම් එහෙම issue එකක් වෙලා නෑ. ඔය promotion කාලවල් වලදි order කලහම උන් රෑටත් එන්න අහනව 9ට විතර orders ටික ඉවර කරන්න. ඒත් බැරි වෙලා දව්සක් වගේ පරක්කු වෙනව ඇරෙන්න. promotion තියන ඕන site එකකට ගියහම වැඩි හරියක් තියෙන්නෙ ලොකු ගානක් දාල අඩු කරල පෙන්නන එක තමා. ඒක daraz එකට විතරක් වෙච්ච දෙයක් නෙමේ. අපි දැනගන්න ඕන ගාන කොහොම පෙන්නුවත් සාමන්යෙන් item එකක ගාණ කීයද මෙතන දෙන්නෙ කීයද කියල හොයල බලල ගත්තහම හරි
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    අනේ පලයන් බන් උඹේ සිoහල කුහකකමත් අරගෙන .එනව මෙතන ජාතිවාදේ වපුරන්න... daraz එක තමයිමම දැක්ක හොදම online store එක.. පටස් ගාලා බඩු අතටම.. ඩැමේජ්වත් නෑ ..ලොකු ලයින් නෑ..මිනිස්සු රස්තියාදු කරන් නෑ. ගෑම්බර් පාට් නෑ.ලොකු ඔලුවවල් නෑ .. :cool: අපිට බඩුව ගන්න බැරි උනොත් වෙන දවසක හරි ගෙනත් දෙනවා..බඩු වලතියන වැරදි වලට daraz එක පලි නෑ. එහෙම බඩු තියනවනම් daraz එකට කියන්න.උන් ඒවා නවත්තාවි..

    131427209_2105452819589715_3557451505624254629_o.jpg
    https://elakiri.com/threads/daraz-k...ferent-products-beware.1966996/#post-25965224
    personal experience.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    අනේ පලයන් බන් උඹේ සිoහල කුහකකමත් අරගෙන .එනව මෙතන ජාතිවාදේ වපුරන්න... daraz එක තමයිමම දැක්ක හොදම online store එක.. පටස් ගාලා බඩු අතටම.. ඩැමේජ්වත් නෑ ..ලොකු ලයින් නෑ..මිනිස්සු රස්තියාදු කරන් නෑ. ගෑම්බර් පාට් නෑ.ලොකු ඔලුවවල් නෑ .. :cool: අපිට බඩුව ගන්න බැරි උනොත් වෙන දවසක හරි ගෙනත් දෙනවා..බඩු වලතියන වැරදි වලට daraz එක පලි නෑ. එහෙම බඩු තියනවනම් daraz එකට කියන්න.උන් ඒවා නවත්තාවි..

    131427209_2105452819589715_3557451505624254629_o.jpg
    :rofl::rofl::rofl::rofl:

    මමත් daraz එකෙන් ඕන තරම් බඩු ගෙන්නල තියනව බන් ඒත් මට නම් එහෙම issue එකක් වෙලා නෑ. ඔය promotion කාලවල් වලදි order කලහම උන් රෑටත් එන්න අහනව 9ට විතර orders ටික ඉවර කරන්න. ඒත් බැරි වෙලා දව්සක් වගේ පරක්කු වෙනව ඇරෙන්න. promotion තියන ඕන site එකකට ගියහම වැඩි හරියක් තියෙන්නෙ ලොකු ගානක් දාල අඩු කරල පෙන්නන එක තමා. ඒක daraz එකට විතරක් වෙච්ච දෙයක් නෙමේ. අපි දැනගන්න ඕන ගාන කොහොම පෙන්නුවත් සාමන්යෙන් item එකක ගාණ කීයද මෙතන දෙන්නෙ කීයද කියල හොයල බලල ගත්තහම හරි
    මට නම් වෙන අවුල තමයි හැමදාම මේ පැත්තට එක order එකයි තියෙන්නෙ කියල එයා කියන තැනට ගිහින් බඩු ගන්න වෙන එක. ඒ කේස් එක හින්දා බඩු ගන්නෙ නෑ දැන්
     
    • Sad
    Reactions: senewimala1988

    pro123

    Junior member
  • Aug 9, 2015
    86
    68
    18
    Awashyama dekata arenna, labeta nam daraz lagen ganna epa, hodata seller gana hoyala order karanna! Ali eka eeta vada options thiyenawa!
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    getting stuff for many years. No issues what so ever so far. Same as ebay, keep in mind of from what merchant you are getting and read descriptions, do your research about the product
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama orders 100kata wada dala thiyenawa. Aulak na.
    Return karalath thiyenawa items 10kata wada. Return karanna puluwan ekama online site eka nisa mata nam 1000% hodai.

    Max 2-4 days walin deliver karanwa. LK-Dex thamai hodama courier partner unge.
    Return wala nam salli enna 10days vithara yanawa.

    UPTO kiyala thiyena discount walata ahu wenne modayo.
    E nisa price eka check karala balala price eka ok nam vitharak buy karanna.

    CC promotion ena nisa mata nam patta labai/wasi.
    Utility bills geweveth me tike daraz eken 12% - 15% off. Patta wasi.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    never had a problem with them. dawasak mama watch ekak order kara daraz eken. seller mata ewala thibbe order karapu watch eka newei. order karapu product eka weunuwata wena product ekak ewanna tharam sellersla anda wune kohomada ? darazta banala wadak naha. sellerslawa munlinma hadala inna one. gaththu platform eka daraz nisa mata watch eka return karanna puluwan wuna. mama order karapu watch eakata wada cheap quality watch ekak seller ewala thibbe. welawakata mata hithenawa samaharak kapati sellersla me dey onakamin karanawa athi kiyala. podi podi gadgets return karagena inna minisunnata welwak naha kiyana eka unuth dannawa athi
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මාත් හැන්ඩ්ෆ්‍රී එකක් ගන්න ඉන්නවා. රෙටින් රිවීව් හොදයි . එත් බයයි බන්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මටනම් ඕඩර් කරපුව ඇවිත් තියෙනවා
    හැබැයි sales description එකේ තියෙන ඒවට වඩා ගොඩක්ම අඩු features තියෙන එවපු වෙලාවලුත් තියෙනව
    මම ඒවට bad review දැම්මත් තාම ඒව list වෙලා නෑ
    ebay වලින් එන ඒවා මේ දවස්වල Late නිසාත් Daraz එකෙන් එන delivery fast නිසාත් use කරන්න වෙලා තියෙනවා
    ගණන් වැඩියි
    delivery charge කරන්නෙ නෑ කියල මගෙන් charge කරපු අව්ස්ථාත් තියෙනවා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama aran thiyanawa Laksha 10kata wada ... .Mokada hadapu gedarata Fridge .. TV eka pawa gattey daraz.... TV eka aran dunnne ammalata jarawak eka..JVC eka ithin mage waradda .... Daraz is a marketplace like Ebay ... ALi ... So do your homework before choose the seller
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mama orders 100kata wada dala thiyenawa. Aulak na.
    Return karalath thiyenawa items 10kata wada. Return karanna puluwan ekama online site eka nisa mata nam 1000% hodai.

    Max 2-4 days walin deliver karanwa. LK-Dex thamai hodama courier partner unge.
    Return wala nam salli enna 10days vithara yanawa.

    UPTO kiyala thiyena discount walata ahu wenne modayo.
    E nisa price eka check karala balala price eka ok nam vitharak buy karanna.

    CC promotion ena nisa mata nam patta labai/wasi.
    Utility bills geweveth me tike daraz eken 12% - 15% off. Patta wasi.

    utility bills discount thieynne mona cards walatada ban? meke 12% off on selected cards kiyala daala thiyenawa. eth mona cards walatada?

    /// Ada wenakam master cards walata thiyenawa. ends today :/
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    lanakwe tiyana hosa online shopping sites monawa da bun.
    Mama aran thiyanawa Laksha 10kata wada ... .Mokada hadapu gedarata Fridge .. TV eka pawa gattey daraz.... TV eka aran dunnne ammalata jarawak eka..JVC eka ithin mage waradda .... Daraz is a marketplace like Ebay ... ALi ... So do your homework before choose the seller
    Macho TV ganna hoda store aekuk kiyanna puluwun da?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    මටනං ඔය සම්බන්ධ ලොකු අත්දැකීම් නෑ. ෆෝන් කවරයක්, ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ පොඩි දේවල් ගෙන්නල තියෙනව. අවුලක් වෙලා නෑ.

    කොහොමටත් ඉලෙක්ට්‍රික් බඩු, ෆර්නිචර් වගේ වටිනාකමක් තියෙන දෙයක් ගන්නකොට ගිහින් බලල ගන්නව තරම් ෂුවර් කරන්න බෑ.

    නරක අත්දැකීමකට කියල තියෙන්නෙ මම තිලක්ම එකෙන් රු.300ට ගත්ත ස්විස් නයිෆ් එකක් වෙන එකෙක් ඩරාස් එකෙන් රු. 2500කට ගෙන්නගෙන තිබ්බ එක තමා.