මම මරාගෙන මැරෙණව යකො....
කව්ද යකො ලංකාවට WC එක ගෙනාපු උගුඩුවා. මැච් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට ටිකට් විකුනන්නෙ නැතුව මොන මගුලකට මෙහෙට ඔක ගෙනාවද...?
ඔන්න මම ටිකට් කතාවක් කියන්න යන්නෙ.. මෙක කියවල උබලට හිතෙයි මුට ටිකට් හම්බුනෙ නැහැ කියල මඩ ගහනව කියල.. :D මට ලංකාව ගහන ඔක්කොම ටිකට් හම්බුනා...