Task Scheduler එක ඕපන් කරගන්න
ඔකේ Create Basic Task කියන එක ඔබන්න
ඔතන කැමති Name එකක් දීලා Next කරන්න
මෙතන ඔයාට මේක Run වෙන්න ඕනේ විදිහ දෙන්න. Dally ද Monthly ද වගේ
මෙතන Open වෙන්න ඕනේ Time එකයි. දවස් කියක් මේක Open වෙන්න ඕනෙද කියලා දවස් ගාන දෙන්න
ඔතන Start a Program කියන එක...