තොන්ඩමන්ට වෙනම නීතියක්ද ?
පශු සම්පත් ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතා තම පිරිවර සමගින් හිස් ආවරණ නොමැතිව යතුරු පැදි වල නැගී ගමන් කරන්නේ තොන්ඩමන් මේ රටේ නීතියට යටත් නැතැයි පෙන්වන්නට වැනිය. ඔහු තම සහචරයින් සමගින් මෙසේ ගමන් කරමින් සිටිනු අප දුටුවේ ඔහුගේ ගම් ප්‍රදේශය වන කොටගලදීය.
නුවරඑළිය...