මෙකේ ඇත්ත කතාව හෝර්ලික්ස්, විවා , නෙස්ටොමොල්ට් වගේ නිශ්පාදනවල එවගේ මුල් කාලෙ ෆොමියුලා එකේ ඉතා විශාල ප්‍රමණයක් Sugar තිබුණා එවගේම Fat එකතු කරල තිබුණා. සෝසෙජස් වගෙ මස් නිශ්පාදනවල රසකාරක ලවණ අඪිකව තිබුණා. යුරෝපිය සංගමය, ඔස්ට්‍රේලියාව, FDA වගෙ ආයතන මුලින්මත් පසුව අනිත් රටවලුත් ආහාරවල regulation...