සසරේ සැරිසරා ආ.......
සසරේ සැරිසරා ආ මේ ගමනේදී අපට අහිමි වූ දෑ බොහෝ ය. ඒ බව දත හැකි වන්නේ සම්මා සම්බුදුවරුන්ගේ යුගයත්, පසේබුදුවරුන්ගේ යුගයත් ඉක්ම ගොස් ඇති බව අප තේරුම් ගන්නා විටය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මහපොළොවේ සිරිපා තබමින්, දහම් දෙසමින් ඇවිද ගිය යුගයක් තිබුණි. ඒ දහම් ඇසූ...