සුපිරි~ආහාරය – මුරුංගා
මෙන්න ලොව සැබෑ ම සුපිරි ආහාරය – මුරුංගා
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි...