කුස්වල වෙද හාමුදුරුවෙන්ගේ බෙහෙත් හොදයිද?
:frown:මට ගොඩක් වෙලාවල හිසේ ඇම්මක් එනව (ඔලුවේ කැක්කුමක්) ඉතිං මම ගාල්ලේ ඉදං කොලඔට එනකම් ගොඩක් V.P ලගෙන් බේත් ගත්ත. මම ස්පෙක්ස් හිටන් දමනව.:nerd: ඒත් හිටපු ගමන් ඔලුව රිදෙනව. eye සර්ජන්ලා ඉදල ගියපු නැති කෙනෙක් නෑ.ගෙදර දැනට කන්නාඩි කුට්ටම් 8ක් තියනව. ඉතිං...