1. Thilina123

    මිල වැඩිවෙන්න නියමිත බඩු ..සීනි, පරිප්පු, හාල් ඒ අතර..

    සබන් එහෙම වැඩි වෙයිද ? තව මොනවාද එකතු කරන් එන්න ඕනේ ?
  2. Thilina123

    Urgent fever & low platelate

    Condition එක බලලා යන්න , මොකක් හරි අවුලක් ගියොත් අයෙත් එන්න වෙන්නේ gov sector
  3. Thilina123

    next danger that sinhalu ignore

    This year is also going to be eventful.
  4. Thilina123

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    එකත් හරි..... ලොකු වැඩ කරන්න බෑ කියලා අඩුවනේ ඔන්න දැන් ලොකු වැඩක් කරලා
  5. Thilina123

    වාහන import කරන එක නවත්තන්නලු යන්නෙ අන්න. 🔴🔴🔴

    “රජයට වාහන ගැනීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.”
  6. Thilina123

    ඊයෙ ගහක් වැටිල කුඩුවෙච්ච BYD Shark 6 එකට, Insured Valuation එකට වඩා වැඩියෙන් වන්දිය ගෙවලා. ආතල් 😂 😂

    Mahendra Bolero එකකට ගහා පෙරලුනානම් ඇත්ත බලාගන්න පුලුවන්
  7. Thilina123

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    පානදුර , හරියටම කිව්වොත් 4/17
  8. Thilina123

    අඩේ කොලස්ට්‍රෝල් වැඩී.. නාකී වඩින්න!

    ශරීරයට දුක් දෙන්න එපා පෙති බීපන්
  9. Thilina123

    USD eka?

    ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ
  10. Thilina123

    ගාල්ලට මහ වැසි ද ?

    Senkadagala nuwarata kohomada?
  11. Thilina123

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    මම නම් app එකෙන් දැම්මා shop එකට ගිහින් ගත්තා 16725, මුන් ප්‍රසිද්ද කලේ නෑ සිද්දිය shop එකේ උන් ගේමක් ගහලා වගේ දැන් 20,000 සිලින්ඩර් හැම තැනම
  12. Thilina123

    Shanudrie wedding

    Look what I found on LinkedIn
  13. Thilina123

    TOYOTA RAIZE

    රේස් එක ගොඩක් basic , ලක්ස 130 දීලත් ගන්න තියෙන්නේ ඕක තමයි
  14. Thilina123

    TOYOTA RAIZE

    true

    No contents