1. Thilina123

    Power backup system for home

    I used Okaya solar tabular batteries. 2 x 12V 150Ah or something. When using large loads voltage drops.
  2. Thilina123

    Toyota Raize ගත්ත අය එන්න

    ලගදි ටොයෝට ලංකා එකෙන් ගරාජ් වලට ට්‍රේනින් එකකදී කියල තියෙනවා 0-16W දාන්න කියලා
  3. Thilina123

    Toyota Raize ගත්ත අය එන්න

    oil එක නම් 0-16w දාන්න ඕනේ, ගොරෝසු තෙල් අවුලක් නෑ පෙට්රෝල් කරන ප්‍රමාණය අඩු වෙනවා
  4. Thilina123

    අශ්නික සිල්වා පදනම - මූ නම් සිරාම මනුස්සයෙක් අඩුපාඩු තිබ්බත් මූ ඔරිජිනල් සිංහලයෙක්

    public collection දල සල්ලි එකතු කරලා ආධාර කරනවා කියන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා වගේ වැඩක් , දන්න යාලුවෝ set එකකත් එක්ක කරන එක වෙනයි
  5. Thilina123

    නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

    වෙලාව දුවපු කොච්චි වලින් Monthly Newsletter එකක් හදන්න තියෙන්නේ , පරක්කු වෙච්ච ඒවගෙන් හැදුවොත් එක ගිනස් පොතට යන Monthly Newsletter එකක් වෙයි මාර වටින app එකක් , ගානට දවස plan කරගන්න පුළුවන් .
  6. Thilina123

    දකුණේ වීරයා.. නලීන් හේවගේ..

    යකෝ…. මුගේ ඇස් දෙකට පෙන දෙවල්
  7. Thilina123

    Power backup system for home

    1000W වගේ plan කරන්න වෙනවා , 1000W 12V වලින් අදිනවනම් ආසන්නව 85A එක නිසා 12V නම් හිතන්නවත් එපා 24v හෝ වැඩි යෙන් බැටරි ගන්න ලෙඩ් ඇසිඩ් වලින් නම් ඕක කරන්න අමාරුයි එක නිසා LiPo Battery 24V වත් බැටරි backup එකක් දන්නා වෙයි ලෙඩ් ඇසිඩ් වලට සල්ලි නාස්ති කරන්න එපා . අත්දැකීමෙන් ඇනගෙන ඉගෙන ගත්තේ
  8. Thilina123

    රට ගොඩදාන්න අශේන් බාරගනී 😍👌

    තව දවස් 2-3කින් ඕකා අඩනවා අපි අපි බෙදන්න ගෙනාපු ආධාර වලට බදු ගැහුවා කියලා
  9. Thilina123

    කඳුකරයට සමුදෙමු.

    මේක චුට්ටක් බලන්න
  10. Thilina123

    on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය...

    offgrid එකේ වාසිය ඕක තමයි . නැතුව ලාබයක් නෑ . current නැති වෙලාවට රජෙක් වගේ වටේ උන්ට පෙන්න light දාගෙන ඉන්න පුළුවන් . WFH කරන එකෙක් නම් පොඩි වටිනාකමක් තියෙනවා
  11. Thilina123

    ෆයිබර් වල අගේ තේරුනා මේ පාර නම්

    කණුවෙන් ගෙදරට එන වයර් එකට අත්තක් වැටුනත් ඉවරයි, මුකුත් ස්ථිර නෑ , සියල්ල අනිත්‍යයි
  12. Thilina123

    ෆයිබර් වල අගේ තේරුනා මේ පාර නම්

    උබේ ගමට එන කේබල් එක පාලමක් ගලවන් ගිහින් හරි පාර නයගිහින් කැඩුනොත් සොරි තමයි , ඉස්සර වගේ micro wave ලින්ක් පාවිච්චියක් නෑ දැන් එකයි රට මැද ඔක්කොම කෙල උනේ
  13. Thilina123

    මේ දැන් flight එකක් land කරන්න අඩි 500ක් පහත් කරල ආයෙ up කරා

    Sri Lankan එක බෑවේ ඌ bipolar dial එකක් ද කොහෙද කොහොම උනත් 0.1 වත් risk එකක් ගන්න හොද නෑ
  14. Thilina123

    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද?

    Tower valata light naa. Jeni valata diesel tika gihin danna paraval owl
  15. Thilina123

    සිරස ඇයි මේ හොටු අබේ ව අඩවන්නේ

    වයසට වැඩ ලාමක මනසක් තියෙන එකෙක්
  16. Thilina123

    Perodua Kelisa හොඳයිද?

    මොකද මේ ගැන හිතන්නේ දැන් අවුරුදු 20ක් වෙනවා spare parts එහෙම කොහොමද ?
  17. Thilina123

    IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

    සිංහල රටේ ලියුම සිංහලෙන් එවන්න කියපන්

    No contents