1. Thilina123

    දැන් සජබේ පලාත්සබා කීයක බලය පිහිටුවලද

    කොලබ ගත්තා කියන්නේ පාර්ලිමේන්තුව ගත්තා වගේ තමයි. යකෝ රටේ අගනුවර , ගැම්මක් තමයි
  2. Thilina123

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    තමන්ගේ බදු සල්ලි වලින් ගත්ත ප්ලේන් එකනේ , මෙහෙම හරි දකින්න අවස්ථාවක් දෙන එකට රෙස්පෙට්
  3. Thilina123

    Waterboard Account hacked!!!!!

    https://nbqsa.com/nbqsa-2024/ Hack වෙච්ච එකද මේ ?
  4. Thilina123

    Waterboard Account hacked!!!!!

    එකපාරක් payment dashboard එකක් කිසිම login එකක් නැතුව implement කරලා එකේ URL එක මේකේ දාල තිබ්බ නේද
  5. Thilina123

    ජාතික බදු සතිය අද සිට🛑

    හොදයි විදුලිබල මණ්ඩලේටයි, පෙට්රෝලියම් එකටයි ශ්‍රී ලන්කන් එකටයි බදු සල්ලි ටික දෙන්න තියෙන්නේ ගොඩ ගහලා පුච්චන්න
  6. Thilina123

    කොවිඩ් යළි හිස ඔසවයි - රජය සීරුවෙන් - මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත🔴

    ඔක්කොමත් හරි පොඩිඋන්ට online ඉස්කෝල කෙරුවාව නම් කරන්න බැරියෝ
  7. Thilina123

    මමයි වයිෆ් නුයි එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන

    bucket list item එකක් එත් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ anyway TFS, well done
  8. Thilina123

    NIBM issue ekakk. Man nam recommend karannh

    දැන් NIBM එක සැහෙන වෙනස් වෙලා වගේ
  9. Thilina123

    alibaba බඩු ගෙන්නපු අය එන්ඩ

    මගෙත් එ වගේ තමයි, agreed price එකට invoice එක එව්වා Alibaba site එකෙන්, එක pay කලා
  10. Thilina123

    alibaba බඩු ගෙන්නපු අය එන්ඩ

    Alibaba එකෙන් invoice එකක් ගෙන්න ගන්න එකේ පොඩි reliability එකක් තියෙනවා , මන් credit card එකෙන් ගෙව්වේ
  11. Thilina123

    alibaba බඩු ගෙන්නපු අය එන්ඩ

    seller කථා කරා, බඩු ගාන set කරගත්තා, බඩුවල බර , size එක ගත්තා ඒවා forwarder ට යැව්වා , උගෙන් rates and උගේ address එක, shipping mark එක ගත්තා ship කරන්න ඕනේ address එක, shipping mark seller ට දුන්නා ඌ invoice එකක් එව්වා Alibaba එකෙන් ඔක්කොමත් එක්ක, pay කළා ඌ බඩු ටික forwarder ට යැව්වා මස...
  12. Thilina123

    අනුරගේ ෆොටෝ එක ඉවත් කරන්නැයි බලපෑම් කරලා

    එකක් විතරක් මකලා වැඩක් තියේද ?
  13. Thilina123

    නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට 😷

    බෞද්ධ බහුතරේ ඉන්න නගර සභා වලට ටොන් 5 ගානේ බෙදල දෙන්න තියෙනේ

    No contents