1. Thilina123

    Colombo වල තියෙන Sports Clubs (Membership)

    ඕවගේ membership තියෙන පොස් උන් ඉන්නවද මේකේ ?
  2. Thilina123

    Power cut එකක් ආවත්....

    ඔය තැබිලි පාටින් තියෙන්නේ , ඩිසල් නැප්ත වලින් කරන ටික , ඔය ඩිසල් ම තමයි කොච්චි බස් දුවන්න ගන්නෙත් , නැප්ත නම් පිරිපහදුවෙන් දෙන්නේ හොද ගල් අගුරු තිබ්බනම් ඔය දුබුරු පාට කෑල්ලේ උස වැඩි වෙනවා ඉතුරු ටික හිතාගනින්
  3. Thilina123

    අඩෝ ඔෆිස් එකේ බොසා එලකිරි ඉන්නව. o_O

    බෝසා මේ නුල දකිනවා , IT එකෙන් ගන්නවා එළකිරි ගිය උන්ගේ වාර්තාවක් , එතකොට උබ එක්ස්පොස්
  4. Thilina123

    පවතින ඉන්ධන අර්බුධය හමුවේ කොළඹ මහා නගර සභාවෙන් විද්‍යාත්මක විසඳුමක්!

    වාහන වල එන එක එපා වෙන ගානක් අයකරන එක තමයි කරන්න ඕනේ
  5. Thilina123

    ඉන්දියාවෙන් ඉන්ධන ටොන් 45,000ක් 😍😍😍

    කමක් නෑ නේද අපි නනන්තර වෙලා ඉන්නකොට අපිටත් අතමාරුවක් දුන්නේ උන්
  6. Thilina123

    හරි.. sure & shot power cuts... get ready

    I went to buy rechargeable light bulbs for my parents' place and finally found them at the fourth shop.
  7. Thilina123

    QR හදාගන්න බැරිවෙච්ච අයට

    දැන් නම් lockdown එකක් කරන්න වෙනවා මේ විදියට ගියොත් ඉරිදා සදුදා අඟහරුවාදා යකෝ දැන් දවස් තුනක් තිස්සේ පෝලිම්
  8. Thilina123

    ලැප් එකයි රවුටර් එකයි චාජ් කරන්න විදියක්

    අපේ මුදලාලිලා හොදට ආර්ථික විද්‍යාව දන්නවා ඉල්ලුම එවි කියල හිතෙන කොටම මිල ඉහල යවලා
  9. Thilina123

    Solar panels prices

    ඔව් , පස්සේ 23ටත් පැනල් 2ක් ගත්තා
  10. Thilina123

    Solar panels prices

    ඕවත් ගණන්ද ? 550W ගතේ 85ට 85ට හරිද ?
  11. Thilina123

    සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක්!

    සිකුරාදා කරානම් නරකද? අපේ උන් trip යාවිනේද?
  12. Thilina123

    Warning! Fake Fuel pass websites

    puluvan
  13. Thilina123

    Questions හම්බන්තොට port එකෙන් clear කරන වාහන වලට තෙල්

    අක්කාගේ කඩේ… බෝතල් 1-2 ගන්න පුලුවන්
  14. Thilina123

    National Fuel Pass (QR Code) is back?

    Dan 2 velava polima. Bandaragama shed eke Atalugama set eka can arana bahala inne
  15. Thilina123

    මධ්‍යසාර review කරන කෙල්ලෙක් 👌 😍 🍺 🍷 🥂

    සංස්කෘතිය විනාසයි හාමුදුරුවනේ :angry:
  16. Thilina123

    ❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

    එතකොට මේ sur කියන කැල්ල නැති වෙනවා නේද ?
  17. Thilina123

    49CC

  18. Thilina123

    ♨️පුදුම ඉල්ලීම් නේ විදුලි සේවකයෝ අලුත් සමාගමෙන් ඉල්ලන්නේ

    ඉල්ලපු ඉතුරු 59 මොනවාද කියල දැනගන්න අසයි
  19. Thilina123

    Offgrid Solar System තියෙන අය කො

    මොකා කිව්වත් ලෙඩ් ඇසිඩ් නම් ගන්න එපා බැටරි. 24V system එක හොදයි ලයිට් දාල ෆෑන් දාගෙන ඉන්න නම් , පුළුවන් නම් 48V යන්න

    No contents