මචංලා මට පොඩි උදව්වක් ඕනේ...:D
අපේ ගෙදරට එන telephone line එක උඩ තට්ටුවටයි පහල තට්ටුවටයි බෙදෙනවා....(උඩටයි පහළටයි වෙනම telephones 2ක් තියෙනවා....) පහල තමා TV එක තියෙන්නේ.... peo TV නිසා පහල තම Router එක හයිකරලා තියෙන්නේ.... මගේ PC එක තියෙන්නේ උඩ තට්ටුවේ... මට PC එකට internet ගන්න ඕනි වෙලා...