මචංලා මට පොඩි උදව්වක් ඕනේ...
අපේ ගෙදරට එන telephone line එක උඩ තට්ටුවටයි පහල තට්ටුවටයි බෙදෙනවා....(උඩටයි පහළටයි වෙනම telephones 2ක් තියෙනවා....) පහල තමා TV එක තියෙන්නේ.... peo TV නිසා පහල තම Router එක හයිකරලා තියෙන්නේ.... මගේ PC එක තියෙන්නේ උඩ තට්ටුවේ... මට PC එකට internet ගන්න ඕනි වෙලා තියෙනවා.... මට තවත් slt එකෙන් router එකක් අරගෙන (ZTE ZXV10 w300) උඩ තට්ටුවට එක හයිකරලා එකෙන් internet ගන්න පුළුවන් ද? (උඩටයි පහළටයි වෙනම telephones 2ක් තියෙන නිසා RJ11 wall sockets දෙකක් වෙන වෙනම තියෙනවා...)
මේගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න...

එල එල මචන් තැන්ක්ස්.....
පිස්සුද මචන්........... පල්ලෙහා කෑල්ලෙ ඉන්නෙත් අපි ම තමා...... 