technical skills තියනවනම් Aus, NZ ගිහින් ගොඩ යන්න පුළුවන්. programming, civil engineering වගේ. නෙත්තම් කට්ට කන්න වෙනවා. ලංකාවේ ඒදන් PR හදාගෙන ගියොත් තමා ගොඩ. ඕනි ජොබ් එකක් කරන්න බලාගෙන යන්න වෙනවා. skills shortage නෙති course එහෙම කරන්න ගිහින් වෙඩක් නේ. PR ගන්න බේ.