ඕනිම උද්ඝෝශනයක් කොල්ලුපිටියෙ යන එක තේරුමක් නෑ , උද්ඝෝශනයක් නෙවෙයි , හමුදාවක් අරන් ආවත් යන්න දෙන්නෙ නෑ මොකා උනත් රටක නායකය ඉන්න තැනට එහෙම කඩන් පනින්න ඉඩක් තියන්නෙ නෑ , යනවනන් යන්න ඕනි කිරි ඇල්ලගෙ ගෙදරට , නෙවිල්ගෙ ගෙදරට,
අනික අඩන්න ඕනිලු කිරි එරෙන්න, කාත් කවුරුත් නැති මුහුදු වෙරලක හරි ...