එහෙම සද්භාවයෙන් රට එක්සේසත්කල සංවර්ධනේකල දේශපාලකයෙක් දෙන්නෙක් ගැන කියපන්කො මචං... නැහැ නිකන් ආසාවට දැන ගන්න අහන්නෙ.
ඇත්ත. මේ රටේ ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ට දැනගන්න ඕනි ....
ඒත් ඉතිහාසේ බැලුවම යුද්දෙන් හම්බකරන් කාපු නායකයො දිහා දේශපාලකයො දිහා බැලුවම අඩුම තරමේ යුධ මානසිකත්වයෙන් මිදිලා රටේ...