1. K

    තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

    ඒ වුනාට අසනීප නම් ලඟම තියන රෝහලකට ගෙනියන්න ඕන, නුවරඑළියෙ ඉඳලා නුවරට යන්න ඕන නෑ නෙ. හරිම අමානුෂිකයි.
  2. K

    දැන් නම් අමු ගතිය ඇති වගේ

    හදවත්වල බටර් ගාපු තැනමයි.
  3. K

    වියට්නාමේ ගිහින් තියෙනවද?උන් මේ වගේද??😳

    ඉන්දියන් අය බිස්නස් අල්ලනව කියල පොඩි අවුලක් නම් තියනව, තායි, මැලේ රටවලත්.
  4. K

    ටැංකිය පිරුණම වෑල්ව් එක වහන්න දුවපු කාලේ ඉවරයි! 🏃❌

    සමහර ඒවා තියනව plated මේක සුපිරි. ------ Post added on 1781669423 වෙනස මේක තනිකර ප්ලාස්ටික් එච්චර තමයි. ------ Post added on 1781669760
  5. K

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    හොඳ brand එකක් නම් අවුලක් නෑ.
  6. K

    Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰

    medical side එක නම් ජීවිතේට හරි වැදගත් පැත්තක්.
  7. K

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    යූනියන් පෙදෙසෙ juki machine showroom එකේ බලන්න සමහරවිට ගෙන්නගන්න පුලුවන. හීට් කරල අලවන එකක් වගේ.
  8. K

    ඇයි බන් මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලන්කන් පයිලට් පුතුන් දෙවිවරුන් වූ වගයි.

    හොඳ දෙයක්, දක්ෂතාවයක් අගය කිරීම කිසිම හානියයක් නෑ යහපතක් මිසක්.
  9. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැන් ඕක සල්ලි දීලා හරි නවත්වනව, ඊලඟ ජනාධිපතිවරයා තමයි ආයෙ ගහන්නෙ.
  10. K

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    කතාවෙන් පේන්නෙ එහෙමයි කියල. 🤭 මම කිව්වෙ ලේලන්ඩ් කාරයො හිතන විදිහ.
  11. K

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    අපෙත් යාලුවො ඇවිල්ල, අරක මරු නේද කිය කිය අහනව එක එක නම්වලින්, නෑ බං ගානත් අඩුයිනෙ කියනව, අඩෝ වටිනව කියනව :ROFLMAO: මාර වදයක්.
  12. K

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    න නෑ හෙඩ්ලයිට් ගැහුව නම් ඉඩදෙන්න ඕන.
  13. K

    එල් නිනෝ (El Nino) දේශගුණික සංසිද්ධිය නිල වශයෙන් ආරම්භ වී ඇත ---- (NOAA) නිවේදනය කරයි.

    මුහදු ජලය බීමට සුදුසු ලෙස පෙරන්න පුලුවන් යංත්‍රා ටිකක් දැන්ම ගේන්න වෙයි. 2016 දීත් මේ වගේ තත්ත්වයක් ඇතිවුනා. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ...
  14. K

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    මමත් ඔය වගේ අවස්ථාවල අයින් කරල ඉවුරට දාල බේරිලා තියනව බස්කාරයොන්ගෙන්. දවසක් අයිනට පාත්වෙලා ගන්න බැරිවුනා රිවස්එකට, අහල පහල කීපදෙනෙක් තල්ලුකලා පාරට. සමහරු කියනව ඔයා මොකටද අයිනට දාන්නෙ ඌ දැනගන්න එපායෑ හරියට යන්න කියල. :ROFLMAO:

    No contents