1. K

    Digital product website එකක්

    බම්ප්
  2. K

    මෙන්න අමුම අමු කාලකන්නියෙක්

    ලයිට් බිල ගෙවන්න බෑ කියන අය ඩේටා වලට නම් හොඳට වියදම් කරනව. මට නම් හිතෙන්නෙ මිනිස්සුන්ට නිවාස, ආහාර, ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වගේ දේවල් වලට විතරයි රජය සහයෝගය දැක්විය යුත්තෙ ප්‍රධාන වශයෙන්. දරාගන්න බැරි තරම් දේවල් දුන්නට වැඩක් නෑ නඩත්තු වෙන්නෙ නෑ, උදාහරණ: ගොඩනැගිලි, උපකරණ වගේ දේවල්.
  3. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    තෙල් ඩිංගක් අඩුවට ගහගන්න දෙන්නෙ නෑ.
  4. K

    Child Abuse Claims Made Against Nearly 300 Sri Lankan Buddhist Monks in Last Three Years - Sri Lanka’s National Child Protection Authority (NCPA)

    ''සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ''
  5. K

    ඇන්ටි කෙනෙක් අත්අඩංගුවට

    මිනිසුන්ගේ ලඟම හිතවතා..
  6. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සෙලනස්කිත් දැන සාකච්ඡා ඉල්ලනව රුසියාවෙන්, හෙම්බත්වෙලා ඉන්නෙ හැමෝම.
  7. K

    දකුණු පළාතේ මිනිස්සු දෙමලු වගේ හැසිරෙන්නෙ ඇයි ? 🤔

    යුද්ධය ඇදුනොත් තත්ත්වය දරුණු වෙනව, රජයට කරන්න දෙයක් නැතිවෙනව.
  8. K

    එක රටක් මත දෙකක්

    ඕක ඉතින් හුඟදෙනෙකුට කියන්න පුලුවන්, යුද්ධය තියන නිසා හැමදේම වැඩි වෙනව, ඉක්මනට අපනයනය වැඩි කරනත් බෑ එතකොට අපි වගේ හුලඟට වැනෙන, හැම දේම වගේ ආනයනය කරන රටවල් තවත් දුර්වල වෙනව. විසඳුම හැටියට කියන්නෙ ඩොලරය පා කරන්න, වියදමට අනුරූපීව මිල නියම කරන්න. දෙකෙන්ම වෙන්නෙ එකම ප්‍රතිඵලය. ආණ්ඩුව ඉතින් එක එක...
  9. K

    දකුණු පළාතේ මිනිස්සු දෙමලු වගේ හැසිරෙන්නෙ ඇයි ? 🤔

    තිබුනට මිල වැඩියි, කෑවත් පොඩි කෑල්ලයි. ලංකාවෙ ගොඩක් අයට දිනකට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ගන්න බැරි තත්වයක් තියෙන්නෙ කිරි ආහාරත් එහෙමයි බොහෝ නිවාසවල කිසිම කිරි ආහාරයක් ගන්නෙ නෑ මිල දරන්න බැරි නිසා.
  10. K

    🥴කොළඹ උන් කරන රහස් රස්සා..

    ඇත්තටම ඕවයෙ රහස් තියනව, කවුරුත් කියල දෙන්නෙ නෑ කිව්වට තේරෙන්නෙත් නෑ, මොකද ඔය සල්ලි හොයන එක ටික ටික කරල අවබෝධයෙන් ඉදිරියට යන ක්‍රමවේදයක් තියෙන්නෙ යන්න යන්න තමයි අවස්ථා උදාවෙන්නෙ සහ පෙනෙන්නෙ හා හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නෙ.
  11. K

    Iphone 15 USed gannada, samsung A57 brand new gannda

    අලුත් එකක්.
  12. K

    🥴කොළඹ උන් කරන රහස් රස්සා..

    හැම අංශයකම ලොකු ලොක්කො, ප්‍රධානීන්, වැදගත් මහත්තුරු කොළඹනෙ ඉන්නෙ, ඒ උත්තමයො ගන්නෙ සැප වාහන තමයි.
  13. K

    ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වග කිමක් ගන්නෑ

    ඔය වයසක සහ මානසික ගැටළු තියන අය බලාගන්න එක නම් ලේසි නෑ පහසුකම් හා උපකරණ නැතිව, සමහරු රෑටත් ඇවිදිනව ඒ නිසා වෙන්න ඇති රෑට බැඳල තියන්නෙ, සමහරු ගැහැනු අය ලඟට යනව සමහරු පිරිමි ලඟට ඒ වගේම සමලිංගික කේස් තියනව. මම ඉස්සර ඔයවගේ තැන් කීපයකට උදව් කලා forging volunteers ලත් එක්ක.
  14. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුං මේක නවත්වන්නෙත් නෑ, තෙල්මිල බඩුමිල ඉහල යනව. ------ Post added on 1780644513
  15. K

    Questions කෝටියක් money market ඉන්වෙස්ට් කරන්න

    ඔක්කොම එක පාර ගන්න අවශ්‍ය නැත්නම් 3 විතර කඩලා මාසෙ මාසෙ පරක්කු කරල short term fd දාන්න පුලුවන් එතකොට අවශ්‍ය වුනොත් 1/3 ක් මාසෙකට සැරයක් ගන්න පුලුවන්.
  16. K

    SLNS Samudravijaya! 🇺🇸🇱🇰 නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට!

    සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම වෙනුවෙන් යොදවා ගැනීමට නියමිතයි. දූපත් වාසියො නිසා හොඳ නාවික බලයක් අවශ්‍යයි.
  17. K

    මෙහෙම රේස් යන්න තහනම් නැද්ද බන්?

    හොඳ වෙලාවට 660 වුනේ.
  18. K

    මෙහෙම රේස් යන්න තහනම් නැද්ද බන්?

    ලාඩම තියනවනෙ, හැබැයි වැටුනොත්නම් ඉවරයි.

    No contents