Reload ප්රශ්නෙට විසදුම!
මොකක්ද බලන්නෙ...ඇතුලට එන්න
දැන් රීලෝඩ් දාන එක ගොඩක් අයට ප්රශ්නයක් වෙලාවගේ...ත්රෙඩ්එ කකුත් දැක්කා මම, රීලොඩ් දාගන්න විදියක් ගැන අහල තිබ්බ...ගොඩක් අය යූස් කරන්නෙ ඔන්ලයින් බෑන්කින් හරි ඔෆීසියල් සයිට් හරිනේ...මාත් යූස් කරේ ඒවා තමා...පස්සෙ පේමාස්ටර් ඇප් එක යූස්...