:) :) :)
මේ සමීක්ශන දත්ත ගොඩාක් දුරට නිවැරදි , අජ්න්ත මැඩම් එක්ක මාත් වැඩ කරල තියනව,ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්...
ගොඩක් පිරිමි/ගැහැණු තමන් බලාපොරොත්තුවන හැම දේම තම කලත්‍රයාගෙන් 100% බලාපොරොත්තු වෙනව , ඒකයි ලොකුම ප්‍රශ්නෙ, දෙන්නට දෙන්නගෙ වෙනස්කම් දරගන්න බැ...