මචන් ෆේස්බුක් ඇතුලු අනිත් ෆ්‍රී සෝශල් මීඩියා, ඊමේල්, යූටියුබ් සල්ලි හොයන්නෙ කොහොමද? උන් උන්ගෙ ඇප්, වෙබ් ෆ්‍රී දීලා ඒවට රෙජිස්ටර් වෙන එවුන්ගෙ ඩේටා බේස් එකතු කරනව....ඒවට 99.99%ක ජොයින් වෙන්නෙ ඇත්ත ඩීටේල් දාල....ලන්කාවෙ කෙල්ලොන්ගෙ නම් වලින් හොර අකවුන්ට් හදාගන එන එවුන් හිටියත් මුලු ලෝකෙම රෙගිස්ටර්...