බෝ කරන්න ගෑනු සත්තු නෑ මචන්....ඔය අන්තිම එකා...කෘතිමව හදයි සමහර විට.....පැන්ඩලත් ඔය වගේම සොරි වේගන ගියා....දැන් නම් උන්ව කොහොම හරි බෝ කරගත්තා....අඩෝ වෙලාවක් තියනව නම් බලපන් Racing Extinction කියන මූවි එක....මූවි කිව්වට ඩොකියුමන්ටරි එකක්....ඉතුරු ලයින් එකේ ඉන්නෙ මෝරු, මඩුවො, තල්මස්සු සෙට්...