1. K

    බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

    ''ඇම පමණින් පැවසූ මුනි දැන තතු මෙම හැම දෙන බලවයි දැක්විය යුතු තම තම නැණ පමණින් දැන ගත යුතු මම නමදිමි සඳහම් පහදා සිතු - ලෝ වඩ සඟරාව -
  2. K

    වදන් වලින් කියා නිමකළ නොහැකි බුදු බව ලබන අම්මලා

    "රතු ලේ කිරි කළ පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ''... ඕක ටීවි එකෙත් ගියා කාලෙකට කලින්.
  3. K

    කොහොමද බේරිල්ල...😨😨

    බයික් එකටත් අයින්කරන් යන්න ඕනකමක් නෑ, අච්චර ඉඩ තියෙද්දි.
  4. K

    ධර්ම යුද්ධය 3 - මැයි 21 සිට

    දැන් ඔය නම අහලම එපාවලා.
  5. K

    🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

    ඒ කියන්නෙ වෙන රටක ජනාධිපතිකම දෙනවද, ඔතන වාහනය කියන්නෙ රටේ මිනිස්සුන්ට.
  6. K

    🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

    එකම වාහනේ ඩ්‍රැයිවර් විතරක් මාරුකරල සාර්ථක ප්‍රතිඵල ලබන්න අමාරුයි.
  7. K

    Air Conditioner questions???

    මේක තමයි
  8. K

    අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

    එයා ඉස්සර ceylon cold stores එකේ accountant කෙනෙක්, රත්මලානෙ ගෙදර තිබුනෙ. පුතා නැගී එනකොට ව්‍යාපාර පටන්ගන්න ඇති.
  9. K

    Daily HantaVirus (Updates!) 🎃

    ඒ කියන්නෙ මේක වෙන ග්‍රහලෝකයකින් ඇවිල්ල තියෙන්නෙ, ඒත් නැවකින්. :rofl:
  10. K

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    දක්ෂයින් කීප දෙනෙකුට පමණක් මේ රට හදන්න බෑ, වැඩි පිරිසකට හරියට වගකීමක් ඇතිව වැඩ කිරීමට හැකියාවක් නෑ, ඒ නිසා හැමදේම ප්‍රමාද වෙනව, වරදිනව ඒක හරියට හිරුඑළිය කොච්චර තිබුනත් ග්‍රිඩ් එකට සම්බන්ධ කරගන්න බෑ වගේ.
  11. K

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    ආණ්ඩුවෙන් කෙසේ වෙතත් ඉන්න පක්ෂයෙන්ම නම් ඉහල තැනකට ලඟදිම දායි වගේ.
  12. K

    AMP ekek pilibada prashayak

    3 ohms, ඔය පේන එක නම් අනිත් ඒවත් බලන්න සමහර සෙට්වල සබ් එකේ ohms වෙනස්. ඒවට ගැලපෙන්න ඕන තව එක එක ස්පීකර් වල watts වලට ගැලපෙන outputs තියෙන්න ඕන amplifier එකේ.
  13. K

    Mitsubishi Destinator 7 Seater SUV for 24M

    ඇයි Honda freed e:HEV, Toyota cienta Hybrid තියෙන්නෙ Japanese used ඒවා ඊට වඩා අඩුවට. හැබැයි suv නෙමේ mpv.
  14. K

    Investment!

    mokakda me uv?
  15. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    තටමලා තටමලා ආයෙ පටන්ගත්තා, නියුක් පාරක් වදින්ඩ ඉඩ තියනව මෙහෙම ගියොත්. මුන් නම් අපිට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ.

    No contents