මේකයි කතාව... මම IT කාරය නිසා අවට ගෙවල්වල අයයි, දන්න අදුනන අයයි ඒ අයගේ IT Related වැඩ ගෙනත් දෙනවා කරල දෙන්න කියල.
මම ඉතින් දන්න කියන අයනේ කියලා කරල දෙනවා කියක්වත් ගන්නේ නෑ. අද පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ LAP එක Format කරලා Windows 11 install කරල, Software දාල දුන්නා. වැඩේ ඉවර කරල ලොකු...