මචන් ලා ලොකු උදව්වක් ඔනේ.
උබල දන්නවනේ මම ක්‍රෙඩිට් කාර්ඩ් නිසා හිර වෙලා කෙල වෙලා ඉන්නෙ කියලා.
ලෝන් එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ කියලා.
මම වයිෆ්ට සියලු පෙර වැරදි කියලා එයාට තේරුන් කරල කිව්ව මන් ඉන්න තත්වේ. එයා වරදට සමාව දීලා මට NSB එකෙන් ලෝන් එකක් අරන් දෙන්නම් කිව්වා. බෑන්ක් එකෙනුත් ලොඅන් එක...