පොලිස්සියේ අන්ට්‍රි එකක් දාල ඇඩ්මිට් වෙයන් මචං .
නිකන් අත අරින්න එපා . අද උබට ඒ කරපු දේ හෙට වෙන අහින්සකයෙක්ට කරන්න පුළුවන් ඌ .
උබ ගුටි කෑවනම් අඩුම තරමේ ඒ යුතුකම වත් ඉටු කරපන් .
බය වෙන්න එපා කොල්ලෝ.
ගිහිල්ල පොලිස්සියේ අනට්‍රි එකක් දාපන් .
අද උබට වෙච්ච දේ හෙට තව අහිංසකයෙක් ට වෙන්න තියන්න එපා...