පච මෝල්, ඔරලෝසු, තේ පෝච්චි, හොර ගිවිසුම් මේ ඔක්කොමත් එක්ක දිනන්න බැරි එකා දැන් කොහේ දිනන්නද බං![]()

මහින්දයට නම් නෝ කතිර මේ පැත්තෙන්. මැදමුලනටම වෙලා නාකි ගෑනු form කර කර හිටියනම් ගින්දර තමා බන් 

මහින්ද ආවොත් පොරට කැමති ඇමතිලයි අකමැති අයයි පක්ෂෙ දෙකට බෙදෙනව..ඕකෙ වාසිය යන්නෙ රනිලට..මහින්දගෙ ආණ්ඩුව කාලෙ පොර යටතෙ හිටිය ගොඩක් ඇමතිල අකමැත්තෙන් වැඩ කරපු බවක් තමා පේන්නෙ..
