1. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Review කරන්න නම් ටිකක් කල් යනවා. :( සති කිහිපයක් හෝ මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්. :baffled: ඒ අතරතුර අතාරින්නෙ නැතුව ඉවසීමෙන් channel එක හොඳට කරගෙන යන්න. :yes:
  2. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්. :D Computer එකෙන් නම් YouTube.com ගිහින් upload කරන්න. :baffled: Android වලින් නම් YouTube Android app එකෙන් upload කරන්න. :baffled: iPhone සහ iPad වලින් නම් YouTube iOS app එකෙන් upload කරන්න. :baffled:
  3. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Review කරන එක ගොඩක් හෙමින් වෙන්නෙ. :sorry: Views වැඩියෙන් තියෙන channel වලට මුල් තැන දීලා ඉක්මනින් ම review කරලා ජුනි අවසන් වෙද්දී බොහෝ දුරට තීරණයක් දෙනවා කියලා YouTube එකෙන් කියන්නෙ. :yes: ඒ නිසා ඉවසීමෙන් channel එක දිගට ම කරගෙන යන්න. :)
  4. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ. :baffled: ඔයාගෙ channel එක monetize කරන්න සුදුසු එකක් නම් එයාලා අවසර දීලා email එකක් එවයි. :yes: ජුනි මාසෙ අවසන් වෙද්දී දැනුම්දෙනවා කියලා තියෙන්නෙ. :rolleyes:
  5. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Monetization වලට ගිහින් බලන්න එතන තත්වය ගැන දාලා ඇති. :dull: පුළුවන් නම් ඒකෙ සම්පූර්ණ screenshot එකක් දාන්න, ඒ වගේ ම channel එකේ අන්තර්ගතය ගැන තව විස්තර කියන්න. :nerd: Monetization සම්පූර්ණයෙන් ම අයින් කරන්නෙ YouTube එකේ නීති රීති, කොන්දේසිවලට එකඟ නොවෙන දේවල් දැම්මොත් තමයි. :rolleyes: උදාහරණ...
  6. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔව්, ඊට පස්සේ තමා monetize කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. :yes: YouTube එකෙන් ඔයාගේ channel එක බලලා ඒක හොඳ සහ සුදුසු තත්වයේ එකක් නම් monetize කරන්න දෙනවා. :cool:
  7. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. :yes: ටිකක් මහන්සි වෙලා හොඳ, නිර්මාණාත්මක videos දාලා channel එක හොඳට කරන්න. :cool: බලන අයට වැදගත් දේවල් දිගට ම ඔයාගේ channel එකෙන් ලැබෙනවා නම් views, subscribers ලැබෙනවා. :love:
  8. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ. :no: ඕක හැම කෙනෙක්ට ම ඇවිත් තිබුනා. :yes: ජුනි 4 සහ 5 සඳහා views ගණනයන් වාර්තාකිරීමේ ප්‍රමිතීන්ගේ වැරදි තියෙන්න පුලුවන් සහ ඒක හරිගස්සන්න එයාලා කටයුතු කරමින් ඉන්නවා කියලයි ඒකෙ තියෙන්නෙ. :yes: මුලු channel එකේ ම monetization...
  9. N i m

    SCAN HELP ..........

    මේක බලන්න. :yes: http://www.elakiri.com/forum/showpost.php?p=21643025&postcount=2
  10. N i m

    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

    "සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ. :yes: අධ්‍යක්ෂණය කෙරුවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. :yes:
  11. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Videos අයින් කෙරුවා කියලා strikes නැතිවෙන්නෙ නැහැ. :no: දින 90ක් ගතවෙන්න ම ඕනා expire වෙන්න. :yes:
  12. N i m

    රජ කාලේ සිට තිබෙන ගමකි මුලූ ගමටම ඉන්නේ එකම 

    ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle (බැද්දේගම) මතක් වුණා. :yes: ඒකෙ අන්තිමට ගමේ ඉතුරු වෙන්නෙ පුංචි මැණිකා විතරයි. :(
  13. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි මාසෙ අවසන් වෙද්දී දැනට ඉල්ලුම් කරලා තියෙන channels review කරලා අවසන් කරලා දැනුම්දෙනවා කියලා. :yes: ඒ අතරිනුත් වැඩියෙන් ම views තියෙන channels වලට මුල් තැන දෙනවා කියලා තිබුණා. :yes:
  14. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනා. :yes:
  15. N i m

    WWE : Ronda Rousey

    රොන්ඩා බැඳලා ඉන්නෙ ට්‍රැවිස් බ්‍රවුන් කියන MMA fighter ව. :yes:
  16. N i m

    Dialog My Tv හෙල්ප්

    ඒ වුනත් mobile app එකේ තියෙන නාලිකා ඔක්කොම website එකට දාලා නැහැ. :no: මං හිතුවා update කරද්දී ඒවත් එකතු කරයි කියලා. :baffled:
  17. N i m

    Dialog My Tv හෙල්ප්

    මමත් සෙනසුරාදා එයාලට කිව්වම ඒ ගැන හොයලා බලලා දැනුම් දෙන්නම් කිව්වට තව ම මුකුත් නැහැ. :no: හදනකන් ම සැරෙන් සැරේ මතක් කරවන්න තමයි වෙන්නෙ. :baffled:
  18. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඒකට හේතුව කියලා email එකක් YouTube එකෙන් එව්වෙ නැද්ද? :confused:
  19. N i m

    Dialog My Tv හෙල්ප්

    Website එකේ සිංහල රූපවාහිනී නාලිකාවලින් සිරස TV, හිරු TV, Citi Hitz, Tele TV, TV දිදුල ඇරෙන්න ඉතුරු නාලිකා එකක්වත් නැහැ. :no: Mobile app එකේ නම් ඔක්කොම නාලිකා ටික තියෙනවා. :yes: Mobile app එකේ තියෙන නාලිකා හැම එකක් ම website එකේ update කරන්න කියලා Dialog එකට කියලා බලන්න. :baffled:
  20. N i m

    ගිරවුන් හදන අය එන්න

    එහෙම කරන්න එපා. :no: අනිත් ගිරව් කොටනවා. :( කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න. :yes: එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි. :love:

    No contents