Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං channel එකේ videos share කරන්න පුළුවන් මොන වගේ සයිට් වලද ?
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං channel එකේ videos share කරන්න පුළුවන් මොන මොන වගේ සයිට් වලද ?
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනා. :yes:

    මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ :(
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ :(

    review karnaawa iwasan idapn
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ :(
    2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි මාසෙ අවසන් වෙද්දී දැනට ඉල්ලුම් කරලා තියෙන channels review කරලා අවසන් කරලා දැනුම්දෙනවා කියලා. :yes:
    ඒ අතරිනුත් වැඩියෙන් ම views තියෙන channels වලට මුල් තැන දෙනවා කියලා තිබුණා. :yes:
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    mobile phone walata set wena tripods monawada machan hoda? kohenda ganna puluwan? youtube video karanna mata use karanna
     
    Ela :cool: