මහත්වරුනි නෝනාවරුනි මෙන්න මේක හොදින් තේරුම් ගන්න, විනිච්චයකාරවරු පොලිසියේ ඉහල නිලධාරියෝ නීති ක්‍ෂේත්‍රයේ නිලධාරියෝ රන්ජන් වගේ කෙනෙක් එක්ක මේ විදියට කතා කරන්ඩ හේතුව තමයි මහින්දගේ කාළේ දේශපාලකයෝ කරපු වැරදි අල්ලන්ඩ ආපු ආණ්ඩුව ඔවුන්ට දඬුවම් නොකිරීම, එසේ කළකිරුනූ නීති ක්‍ෂේත්‍රයේ අය සමග කුලුපග වීම...