Meteor Crater-USA
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා කාන්තාරයේ Flagstaff සිට 69 km නැගෙනහිරින් පිහිටා ඇත. අවුරුදු 50 000 කට පමණ කලින් 50 m උල්කාපාතයක් පෘථිවියේ ගැටීම නිසා මෙය ඇතිවූයේ යැයි සැලකේ. දැනට කාශ්ඨක කාන්තාරයක් ලෙස පැවතියත් ඒ වන විට මෙය Mammoth , sloths වැනි සතුන් ගෙන් ගහණව...