මේ කයි මචන්ලා. මම රීයෙ දැක්ක එකෙක්ට Company එකෙන් වෙලා තියෙන අසාදාරනයක් දාල තිබ්බා. මටත් ඔහොමම කේස් එකක් ලගදි වුන නිසා මේකෙ දාන්න හිතුන. මේක මගෙ රියල් එකවුන්ට් එකෙන් දාන්න බෑ කම්පනි එකේ මාව දන්න වුනුත් ඉන්නව.
මම මචන්ල අලුතින් කම්පනි එකකට ජොයින් වුනා. උන් මට Basic Salary + Allowance + Fuel දෙන්න...