දැන් මටත් හිතෙනව 138ට බස් එකක් දාන්න .
බිමට හොදට ගොම ගානව,සයිඩ් වලට වෙල් ආත්ත ලීදඩු ගැටගහල දෙපැත්තෙ කහමැටි ගහනව . වින්ස්ක්‍රින් වීදුරු ලොකු වැඩියි දෙපැත්තට යුද්ද ටැන්කියෙ වගෙ එලිය බලන්න පොඩි ගුල් දෙකක් හිටින්න පිට්ටු ඹම්බු 2ක් බස්සල වීදුරු වැගෙන්න කටු මැටි ගහනවා. හුඩ් එකට මානා හෙවිල්ලල දානව කූල්...