NSBM ඩිග්‍රි කරපු අය ඉන්නවනම් පොඩි විසතරයක් &
NSBM ඒකෙ BSc (Honours) Computer Networks ඒක කරන්න හිතන් ඉන්නෙ මචංලා... ලොකුම කේස් ඒක බජට් ඒක තමා... :sorry::sorry::sorry: ගෙදරින් කෝම හරි ස්ටේජ් 2කකට සල්ලි ඉල්ල ගන්න පුළුවන් වෙයි... 3rd ස්ටේජ් ඒක කරන්න 400000 ඔ්නෙ. :( අනික ඒ්ක කරන්න තියෙන්නෙ...