අභීත සෙබලූන්ගේ ජීවිතය මතින් ලද ඒ ජයග‍්‍රහණයේ සියඵම ගෞරවයන් හිමි වූයේ මොවුන්ටය... යුද්දය අහවර වූ විගස තුන් කට්ටුවේ මුහුණත් තහඩු පසෙකින් සදහන් වූ උපහාර බැනර රට පුරා ලෙල දෙන්නට විය.... එදා යුද්දයේ සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ අරූ ට ද, මූට ද නැත්නම් අරකාටද යන්න බහුතරයකට ගැටලූවක් වූයේ නැත....
Agree