පොඩි සීන්කෝන් එකක්
අද වෙච්ච සිද්දියක් නිසා මතක් වෙච්ච පොඩි සීන්කෝන් එකක් .මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz.
ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා...