අනිවා ඔය පොන්සි කොටියා හිතාගේ ඉන්නවා ඇත්තේ ජෙනරල් කියන්නෙත්, ඌයි කොටියයි එක්ක යහන්ගතවෙන නපුන්සක දේශපාලුවො වගේ කොන්දක් නැති එකෙක් කියලා වෙන්ටෑ.ජෙනරල් හැරිලා බැලුවත් ඇති ඔර පාර්ලිමේන්තුවේ ඉන්න පිංගුත්තරයන්ගේ කලිසම තෙමන්න. ජෙනරල් කියන්නේ තලන්න තලන්න මුවහත් වෙන යකඩයක් වගේ කියලා නොදන්න කොටින්ට කඩේ යන...