මිල්ටන් මල්ලවාරච්චි එකපාරක් රට ගියාලු යාලු වෙලා හිටපු girl ව දාල.....!!!!!
කෙල්ලගේ තාත්ත කැමති නෑලු මිල්ටන් ට....!!!!!
ඉතින්, මිල්ටන් එවන හැම ලියුමක්ම තාත්ත හන්ගනවලු......!!!!
කෙල්ල ඉතින් මිල්ටන් ගෙන් ලියුමක් එනකම් බලන් ඉදල ඉදල ලියුමක් නැති හින්ද ගෙදරින් ගෙනාපු යෝජනාවට කැමති උනාලු අකමැත්තෙන්...