මචං New Zealand වගේ ගිහින් MSc කරනවනන් කොහොමද අපි හොඳ University එකක් තෝරගන්නවනන් සලකා බැලියයුතු කරුනු? මෙහේ UGC recognised වගේ එහේ NZQA recognized වියයුතුයි කියල අහල තියෙනව. Colleges වලත් කරන්න පුලුවන්ලු. උඹ කිවිවවගේ fast track හැබැයි. එවිව පිලිගනවද නැද්ද කියල බලාගන්න විදිය. හොඳ තැනක් හොයා ගන්න...