අායෙත් අාවා.... අය යන්නෙම නෑ කිරිය දාලා :love::love::love:
කාලයක් ඒන්න බැරි උනා කිරිය පැත්තෙ.. අවුරුද්දකට වැඩියි මම හිතන්නෙ :oo::oo::oo:
අාවට පස්සෙ තමයි දැක්කෙ මං 6 පන්තියට පාස් වෙලා කියලා :cool::cool::cool:
අායුබොවේවා ඔක්කොටම :rofl::rofl::rofl::rofl:
I'm back :angry::angry::angry::angry: