2022 රට බන්කොලොත් වීමෙ සිට usdබිලියන් 6ක අතිරික්තයක් ඇති කිරීම සහ මේ දක්වා ආර්තික ස්තාවර බවක් ගේන්න පොඩි මිනිස්සු, මධ්යම පාන්තිකයො යි ලොකු කැපකිරිමක් කරා.
දැන් ඒ කැපකිරීමේ එල නැත්නම් ක්‍රීම් එක නෙලන්න Anura ඉඩදීල තියෙන්නෙ විසිකරන ගානට සල්ලි තියෙන ඕන බද්දක් ගෙවන්න කලු සල්ලි තියෙන උන්ට විතරයි...